2025 ජනවාරි 2 වන දින සිට බලපැවැත්වෙන පරිදි, රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ (NACWC) නව අධ්‍යක්ෂවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් ෂෙහාන් විජයනායක මහතා අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර තිබේ.